Saturday, December 28, 2024

General line - 0115112241

විදුලි ගාස්තු සංශෝධනය ගැන පළාත් මට්ටමින් මහජන අදහස් ලබා ගැනීම ඇරඹේ  




විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් පළාත් මට්ටමින් මහජන අදහස් ලබා ගැනීම අද ආරම්භ වුණා. 

ඒ, මධ්‍යම පළාත වෙනුවෙන් මහනුවර දිස්ත්‍රික්කයෙන්. 

ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ, ආයතනික සන්නිවේදන ජයනාත් හේරත් මහතා.


විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ මහජන අදහස් විමසීමේ ඉදිරි වැඩසටහන් ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන්ද ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ, ආයතනික සන්නිවේදන ජයනාත් හේරත් මහතා මෙහිදී කරුණු දැක්වුවා.