Saturday, December 28, 2024

General line - 0115112241

හිටපු මන්ත්‍රීවරයෙක් දේශපාලනයෙන් සමුගනි

නිරෝෂන් කොළඹ 




තමන් දේශපාලනයෙන් සමුගන්නා බව කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල මහතා පවසනවා. 

පානදුර ප්‍රදේශයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මේ බව කියා සිටියා.