Wednesday, March 12, 2025

General line - 0115112241

අනුරාධපුර වෛද්‍යවරියගේ අනන්‍යතාව ආරක්ෂා කරන ලෙස  නිදහස් මාධ්‍ය ව්‍යාපාරයෙන් නිවේදනයක් 



සේවයේ නිරතව සිටියදී පිළිකුල් සහගත ලිංගික අපරාධයකට ගොදුරු වූ  අනුරාධපුර වෛද්‍යවරියගේ අනන්‍යතාව ආරක්ෂා කරන ලෙස  නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසනවා 

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ වෛද්‍යවරියගේ අනන්‍යතාව ආරක්ෂා කරමින් පුවත් වාර්තා කිරීමට සියලු මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය කටයුතු කරනු ඇතැයි විශ්වාස කරන බවයි 

සියළු සමාජ මාධ්‍ය හා වෙබ් අන්තර්ගත සම්පාදකයින්ගෙන්ද ඉල්ලා සිටින්නේ අදාළ සිදුවීම වාර්තා කිරීමේදී වින්දිතයාගේ අනන්‍යතාව සුරක්ෂිත කිරීමට පියවර ගන්නා ලෙසද ඉල්ලා සිටිනවා 

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිකුත් කළ නිවේදනය පහතින්