බීමත් රියදුරන් හඳුනා ගැනීම සඳහා ශ්වසන පරීක්ෂණ නළ පොලිස් ස්ථාන වෙත බෙදා දී ඇති බව පොලිසිය පවසනවා.
ඒ සඳහා ශ්වසන පරීක්ෂණ නළ එක් ලක්ෂ 50,000 ක් පමණ ආනයනය කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවසුවේ.