Monday, January 6, 2025

General line - 0115112241

රටේ ආරක්‍ෂාව ගැන ආරක්‍ෂක ලේකම් කතාකරයි

නිරෝෂන් කොළඹ 




රටේ ආරක්‍ෂක තත්ත්වය යහපත් බව ආරක්‍ෂක ලේකම් සම්පත් තුයියකොන්තා මහතා පවසනවා. 

එමෙන්ම හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් අනියුක්ත කර ඇති බවයි ආරක්‍ෂක ලේකම්වරයා මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබා දෙමින් පැවසුවේ.  

 

විහාරස්ථාන සඳහා අනියුක්ත කර ඇති ත්‍රිවිධ හමුදා නිලධාරීන්ද ඉවත් කරන්නේදැයි මාධ්‍යවේදීන් මෙහිදී විමසුවා.