රටේ ඖෂධ හිඟයට හේතු වී ඇත්තේ මුදල් හිඟයට වඩා පවතින ක්‍රමවේදයේ ගැටලු බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
කෙසේවෙතත් තාවකාලිකව ඖෂධ මිලදී ගැනීම සඳහා ඕනෑම පරිත්‍යාගශීලි කෙනෙකුට ඊට දායකත්වය ලබාදිය හැකි බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.