Wednesday, January 8, 2025

General line - 0115112241

හන්තාන වතුයායේ වන විනාශයක්




බලපත්‍ර නීති උල්ලංඝනය කරමින් හන්තාන වතුයායේ වටිනාකමින් යුත් ගස් විශාල ප්‍රමාණයක් කපා දමා ඇතැයි ජනතා වතු සංවර්ධන මණ්ඩලය පවසනවා. 

මේ, ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එම මණ්ඩලයේ සභාපති ජයන්ත තිලකරත්න මහතා.

එම සිද්ධියට අදාළව වගකීම භාරගෙන හන්තාන වතුයායේ අධිකාරීවරයා සිය ධුරයෙන් ඉල්ලා අස් වී ඇති බවද ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ සභාපති ජයන්ත තිලකරත්න මහතා පැවසුවා.