Friday, January 17, 2025

General line - 0115112241

වාහන ආනයනය සිදුකල යුත්තේ ඉලක්ක ගත වැඩපිළිවෙලකට අනුවයි - රවී කරුණානායක




වාහන ආනයනය සිදුකල යුත්තේ ඉලක්ක ගත වැඩපිළිවෙලකට අනුව බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසනවා. 

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

මේ අතර කොළඹ වරායේ පවතින බහාලුම් නිෂ්කාශන තදබදය සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා මාධ්‍ය හමුවකදී මෙලෙස අදහස් දැක්වුවා.