Monday, January 27, 2025

General line - 0115112241

අමෙරිකානු බල පෙරලියත් සමඟ ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්ති ගැන අනාවරණයක්




අමෙරිකානු ජනාධිපති ධූරයට ඩොනල්ඩ් ට්‍රම්ප් නැවත වරක් තේරී පත්වීමත් සමග ශ්‍රී ලංකාව ද සිය විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් වඩාත් අවධානයකින් කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ දේශපාලන සහ ජාත්‍යන්තර අධ්‍යයනය පිළිබඳ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අතුලසිරි සමරකෝන් මහතා පවසනවා. 

ඔහු පෙන්වා දෙන්නේ අමෙරිකානු බල පෙරලියත් සමඟ ශ්‍රී ලංකාව චීනය සමඟ පවත්වන සබඳතා තුලනය කර ගන්නා ආකාරය පිළිබඳ වඩාත් අවධානය යොමුකළ යුතු බවයි.


ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ ආචාර්ය අතුලසිරි සමරකෝන් මහතා.