මීගහතැන්න ප්රාථමික විදුහලට බලෙන් ඇතුළුවී යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට ගත් මව්වරු 09 දෙනා අද (05) මතුගම මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 07 වැනිදා දක්වා රිමාන්ඩ් කරනු ලැබ තිබෙනවා.