මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන් සිව් දෙනෙකු අද (19) ඇප මත මුදා හැරුණා.
ඒ අවිස්සාවේල්ල මහාධිකරණය ලබාදුන් නියෝගයකට අනුවයි.