හම්බන්තොට පොලිසිය මගින් වී සොරකමක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටියදී පැන ගිය සැකකරුගේ වැඩිමහල් සොහොයුරා සහ සහෝදරිය තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් අද (20) අත්අඩංගුවට ගනු ලැබුවා.
ඒ පිළිබඳ පොලිසිය නිකුත් කළ නිවේදනය පහතින් දැක්වෙයි.