ජාතිය ගොඩනැගීමේ බදු සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවට දැනුම් දී තිබෙනවා.
අද (22) පාර්ලිමේන්තුවේදී කතානායක කරූ ජයසූරිය මහතා මේ බව ප්‍රකාශ කළා.
.