ඓතිහාසික පල්ලෙබැද්ද ශ්‍රී සංඛපාල රජමහා විහාරයේ 2016 ඇසළ මංගල්‍යයේ අද (22) අවසන් දිනයයි.
දහඅට සන්නිය ශාන්ති කර්මය අද රාත්‍රියේ පැවැත්වෙනවා.
ඒ පිළිබඳ වැඩිදුර කරුණු දැක්වූවා එම විහාරයේ භාරකාර, පූජ්‍ය කොකාවල කෝසල හිමි.