ජපානයේ නීති විරෝධී අයුරින් රැඳී සිටි ශ්රී ලාංකිකයින් 30 දෙනෙකු අද (22) එරටින් පිටුවහල් කර තිබෙනවා.
විශේෂ ගුවන් යානයකින් මෙම පිරිස අද දහවල් ශ්රී ලංකාවට පැමිණි බව වාර්තා වනවා.
ආරක්ෂාව සඳහා ජපානයේ සිට එරට ආරක්ෂක නිලධාරින් 67 දෙනෙකුද එම ගුවන් යානයෙන් ශ්රී ලංකාවට පැමිණ තිබෙනවා.