පසුගියදා වැඩි කළ සිගරට් මිලත් සමග වෙළඳ ව්‍යාපාරිකයින්ගේ සිගරට් විකිණීමෙන් ලැබෙන ආදායම අඩු වී ඇති බව එම ව්‍යාපාරිකයින් පවසනවා.
ඒ වෙනුවෙන් ඔවුන් පිරිසක් කොළඹට පැමිණ ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ලිඛිත ඉල්ලීමක් සිදු කරමින් මේ පිළිබඳව දැනුම් දුන්නා.
(එම වීඩියෝව පහතින් බලන්න..)