මන්චි ජාතික වොලිබෝල් ශූරතාවලියේ සමාරම්භක උළෙල බොරලැස්ගමුව නීලම්මහර ක්‍රීඩාංගණයේ දී ඊයේ (16) ආරම්භ වුණා.
2006 වසරේ සිට මෙම ශූරතාවලියට පූර්ණ අනුග්‍රහය ලබාදෙන මන්චි සමාගමේ ජ්‍යෙෂ්ඨ සන්නාම නාම කළමනාකරු රොමේෂ් ජයතිලක ඒ පිළිබඳ මෙලෙස අදහස් පල කළා.
මෙරට වොලිබෝල් ක්‍රීඩාවට වසර සියයක් සපිරීමට සමගාමීව මෙවර තරගාවලිය සංවිධාන කරන්නේ ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සහ ජාතික තරුණ සේවා සභාව එක්වයි.