රාවන් කොහොඹ නමින් හෙයා ඩයි නිෂ්පාදනයක් වෙළෙඳපොළට හඳුන්වාදීමට ‘ද කිංඩම් ඔෆ් රයිගම්’ සමාගම කටයුතු කර තිබෙනවා.
එම සමාගමේ ප්රධාන විධායක නිලධාරී ආචාර්ය රවී ලියනගේ ඒ පිළිබඳව මෙලෙස කරුණු දැක්වූවා.
මෙම නිෂ්පාදනය සඳහා එස්.එල්.එස්. ප්රමිති සහතිකය ද හිමි වී ඇතැයි මෙහිදී ප්රකාශ කෙරුණා.