රගර් ක්‍රීඩක වසීම් තාජුඞීන්ගේ අතුරුදන් වූ බව කියන අස්ථි කොටස් සම්බන්ධයෙන් මාලඹේ සයිටම් ආයතනයට එල්ල වන චෝදනාවන්ට එහි සභාපති වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු අද පිළිතුරු ලබාදුන්නා.
ඒ, මාධ්‍ය හමුවකට එක්වෙමින්.