කලාකරුවන් පිරිසක් අද (22) පෙරවරුවේ කොළඹ 07, සුදර්ශි ශාලාව ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා.
ඒ සුදර්ශි ශාලාව පිහිටි භුමිය ජපාන රාජ්ය නොවන සමාගමකට ලබාදීමේ තීරණයට විරෝධය පළ කරමින්.
සුදර්ශි ශාලාව, ‘සසකාවා’ නමැති ජපාන රාජ්ය නොවන සමාගමට අලෙවි කිරීමේ සුදානමක් පවතින බවට තොරතුරු වාර්තා වු බවයි කලාකරුවන් පවසන්නේ.
මේ සම්බන්දයෙන් ඉදිරියේදී ජනාධිපතිවරයා දැනුවත් කරන බවද කලාකරුවන් ප්රකාශ කළා.