නවසීලන්තයේ ක‍්‍රයිස්චර්ච් ආසන්නයේ අද (13) හටගත් භූ කම්පනයෙන් පසු සුනාමි තත්ත්වයක් හටගෙන තිබෙනවා.
එය බලපා ඇත්තේ නවසීලන්තයේ දකුණුදිග ප‍්‍රදේශයේ පිහිටි දූපත් ආශි‍්‍රත ප‍්‍රදේශයටයි.
කෙසේවෙතත් භූ කම්පනයත් සමග එම ප‍්‍රදේශයේ ජනතාව වෙත සුනාමි අනතුරු ඇගවීමක් නිකුත් කර තිබුණා.
එබැවින් සුනාමිය ඇති වන බවිට එම ප‍්‍රදේශවලින් ජනතාව ඉවත්ව සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
අද ඇති වූ භූ කම්පනයේ ප‍්‍රබලත්වය රික්ටර් මාපාංක ඒකක 7.8ක්.