නීති විරෝධි ලෙස එකලස් කළ ජීප්රථයක් නීත්‍යානුකූල ලෙස හඟවා භාවිත කිරීමට අනුබල දීමේ චෝදනාව යටතේ අධිකරණයට කැඳවා තිබූ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා ඇප මත නිදහස් කර තිබෙනවා.