ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ශ්‍රී ලංකාවට ලබාදෙන ණය මුදලේ දෙවන වාරිකය නිදහස් කිරීමට අනුමැතිය හිමිවී තිඛෙනවා.
මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග පැවසුවේ ඒ අනුව අමෙරිකානු ඩොලර් මිලියන 162ක මුදලක් ශ්‍රී ලංකාවට ලැඛෙනු ඇති බවයි.
ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 325.1 මුදලක් නිකුත් කර තිඛෙනවා.