හසලක ගාමිණී කුලරත්ණ රණ විරුවා දැයෙන් සමුගෙන වසර 25 ක් සම්පූර්ණ වීම නිමිති කර ගනිමින් ඔහුගේ පිළිරුව අභියස උපහාර වැඩසටහනක් පැවැත්වුණා.
මෙම අවස්ථාවට හසලක ගාමිණී සෙබළාගේ මෑණියන් වන වයි. ජී. ජුලියට් මහත්මිය සහ පවුලේ සාමාජිකයන් ද හමුදාවේ සාමාජිකයන් ද එක්ව සිටියා.