Friday, December 27, 2024

General line - 0115112241

නාමල්ට ඇප




පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (18) ඇප මත මුදා හැරුණා.

ඒ, කොළඹ කොටුව මහේස්ත‍්‍රාවරයාගේ නියෝගයකට අනුවයි.

ඒ අනුව රුපියල් පනස්දහසක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 3 ක් මත මන්ත‍්‍රීවරයා මුදා හැරීමටයි නියෝග කෙරුණේ. විදෙස් ගමන් තහනමක් ද පනවා තිබෙනවා.