පාර්ලිමේන්තු වාද විවාදවලදී ආවේගශීලී වන මන්ත්රීවරුන් ඇතැම් විට සෙංකෝලය උස්සාගෙන යෑම වරින්වර දක්නට ලැබෙනවා. එවැනි සිදුවීමක් අද (28) දිනයේ ද සිදුවුණා.
එ් විපක්ෂයේ මන්ත්රීවරු පිරිසක් සෙංකෝලය ඉවතට ගැනීමේ උත්සාහයක නිරත වීම නිසයි.
එම අවස්ථාවේ ඡායාරූප පහතින්.