ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් මහතා මුණ ගැසී තිබෙනවා. මේ අවස්ථාවට ජනාධිපති ආර්යාවන් දෙදෙනාද එක්වුණා.