බම්බලපිටිය දුම්රිය ස්ථානයේ මගී පාළමේ වහළයේ කොටසක් කඩා වැටීමෙන් මාර්ගයේ ගමන්ගත් මෝටර් රථ දෙකකට සහ ත්රිරෝද රථයකට ඉන් හානි සිදුවුණා.
මුහුද අසළින් ගමන් ගන්නා මාර්ගය හරහා ඉහළින් මෙම මගී පාළම ඉදිකර තිබෙනවා.
එම ස්ථානයේ ඡායාරූප පහතින් දැක්වෙනවා.