පුද්ගලයින් මිලියන 3කට ඉදිරි වසර 4 ඇතුළත ඉඩම් අයිතිය ලබාදෙන බව ආණ්ඩුව පවසනවා.
ඊයේ (23) පාර්ලිමේන්තුව කල් තැබීමේ විවාදයේදී මේ බව ප‍්‍රකාශ කෙරුණා.
එහිදී නියෝජ්‍ය අමාත්‍ය රවීන් වික්‍රමරත්න මහතා සඳහන් කළේ රජයේ නව ප්‍රතිසංස්කරණ යටතේ මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවයි.