එල්.ටී.ටී.ඊ. සාමාජිකයින්ව සිට පුනරුත්ථාපනය කෙරුණු පිරිසකට සංවර්ධන ලොතරැයි මණ්ඩලය ලොතරැයි අලෙවිකරුවන් ලෙස ස්වයං රැකියා ලබා දී තිබෙනවා.
එහි සභාපති රොමේෂ් ජයවර්ධන ඒ පිළිබඳ මෙලෙස කරුණු දැක්වූවා.