අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුම් අගය 165.14ක් වී තිබෙනවා.
අමෙරිකානු ඩොලරයක් සඳහා ශ්‍රී ලංකා මූල්‍ය ඉතිහාසයේ නියම වූ ඉහළම රුපියල් අගය අද (17) දිනයේ දී මෙලෙස වාර්තා වී ඇති බවද සඳහන්.
මෙහිදී අමෙරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල්. 161.8174 ක් ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල රු. 165.1490 ක් ලෙසින් සටහන් වුණා.