එල් අයි සී ලංකා රක්ෂණ සමාගම ශී‍්‍ර ලාංකික, ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට නව අත්දැකීමක් තිළිණ කර තිබෙනවා. ඒ, ජංගම දුරකතන ඇප් එක්ක හඳුන්වා දෙමින්.
ඒ පිළිබඳ අදහස් දැක්වූ එල් අයි සී සමාගමේ අලෙවි, විකුණුම් සහ බෙදාහැරීම් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි මාධව ගුණරත්න පැවුසවේ තම ශාඛා කාර්යාලයකට නොගොස් ජංගම දුරකතනයෙන් ගණු දෙනු සහ සියළු තොරතුරු ලබාගත හැකි බවයි.