ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද (22) තවත් වාර්තාගත ලෙස අවප්‍රමාණය වී තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාත අගයන්ට අනුව අද රුපියලේ අගය වුයේ 173.38 ක් ලෙසයි.
අමෙරිකානු ඩොලරයේ ගැනුම් අගය වුයේ 169.49 ක් ලෙසයි.