ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කෙරෙන “ජන සටන” පාද යාත්රාව සඳහා මූල බීජය හට ගත්තේ කෙසේදැයි පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ සිය බ්ලොග් අඩවියට ලිපියක් ලියමින් සඳහන් කර තිබෙනවා.
ඒ අනුව එම අවස්ථාවේ තමන් රෝහල් කාමරයක සේලයින් බෝතලය අතින් ගෙන මේ සඳහා සැළසුම් සකස් කරමින් සිටි බවයි ඔහු පවසන්නේ.
(එම ලිපිය පහතින් දැක්වෙයි)