සාලාව අවිගබඩාව පිපිරීමෙන් විපතටපත් ජනතා එකමුතුව විසින් කොස්ගම සාලාව ප්‍රදේශයේ විරෝධතා පෝස්ටර් ඊයේ (28) රත්‍රී අලවා තිබෙනවා.
මින් බලධාරීන්ට පවසන්නේ සහන සහ වන්දි ලබාදීම කඩිනම් කරන ලෙස හා නිසි තාක්ෂණික ක්‍රමවේදයකට අනුව ඉදිකිරීම් කරන ලෙසය.