හිඟුරාන ගල්ඔය වැවිලි සමාගමේ සේවකයින් සහ උක් ගොවීන් පිරිසක් අද (01) උදෑසන විරෝධතාවක නිරත වී තිබෙනවා. ඒ, අම්පාර දිසාපති කාර්යාලය ඉදිරිපිටදීයී.
විරෝධතාවට එක්ව සිටින ගල්ඔය වැවිලි සමාගමේ සේවකයින් සහ උක් ගොවීන් කිහිපදෙනෙකු ද නෙත් නිවුස් වෙත මෙලෙස අදහස් දැක්වූවා.