බගවන්තලාව පොලිස් වසමට අයත් ටින්සීන් ප්රදේශයේ පිහිටි තේ වතු ගණනාවකම එකතු වන කැළිකසළ කාසල්රී ජලාශයට එකතු වීම නිසා පාරිසරික ගැටලුවක් මතු වී තිබෙනවා.
නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ තේ වතුවලින් බැහැර කෙරෙන කැළිකසළ කෙසෙල්ගමුව ඔයට මුදාහැරීමෙන් ඒවා කාසල්රී ජලාශයට එක්වන බවයි.
මේ නිසා ප්රදේශය පුරා දැඩි දුර්ගන්ධයක් ද පවතිනවා.