යුරෝපා සංගමය නිකුත් කළ වාර්තාවකින් නෙත් නිවුස් සමබරව ප්රවෘත්ති ඉදිරිපත් කළ බව තහවුරු වී තිබෙනවා.
ඒ, ඉකුත් සමයේ සිදුකළ පුවත් වාර්තාකරණය හේතුවෙන්.
ඊයේ රාති‍්‍රයේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් වැඩසටහනේදී ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජිත හේරත් ඒ පිළිබද මෙලෙස අදහස් පළ කළා.
ඊයේ රාති‍්‍රයේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් මෙම සම්පූර්ණ වැඩසටහන පහතින්