ශ්‍රී ලාංකික ජන සමාජයේ සුවසෙත සඳහා පිහිටුවා ඇති COVID -19 අරමුදලට විජය නිෂ්පාදන සමාගමෙන් රුපියල් මිලියන 5 ක පරිත්‍යාගයක් පසුගියදා ලබා දුන්නා.
වසර ගණනක කීර්තිමත් අතීතයකට හිමිකම් කියන විජය නිෂ්පාදන සමාගම දේශීය ආයතනයක් වනවා.