ඌව මහ ඇමති චාමර සම්පත් දසනායක අද (09) පැවැති උත්සවයකට සහභාගී වුයේ ආබාධ සහිත පුද්ගලයෙක් ලෙසයි.
ඒ මොණරාගල දිස්ත්රික් ආබාධ සහිත තරුණ තරුණියන්ගේ සම්මේලනය සඳහායි.