යතුරුපැදිකරුවකුගේ බලපත්‍ර ලබාගත් පොලිස් නිලධාරියක් ඊට අදාල දඩ පත්‍රිකාව හා තාවකාලික රියදුරු බලපත්‍රය ලබා නොදීම හේතුවෙන්, පොලිස් නිලධාරියා හා යතුරුපැදිකරු අතර ඇතිවන සංවාදයක වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරය වනවා. හලාවත උඩප්පුව ප්‍රදේශයේ සිදුවූවක් බවයි එහි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.