Friday, April 26, 2024

General line - 0115112241

කරාටේ දන්න වඳුරෙක්ගෙන් මගතොට යන එන ජනතාවට දිගට හරහට ප්‍රහාර (VIDEO)

5107

මෙම සිද්ධිය වාර්තා වෙන්නේ ඉන්දියාවෙන්.

මෙම වඳුරාගේ ප්‍රහාර හමුවේ දැඩි පීඩාවට පත්වෙන ඇතැම් නිවැසියන් සිය ගේදොර අතහැර යාමටද පසුබට නොවූ බවයි වාර්තා වී ඇත්තේ.

වඳුරාගේ ප්‍රහාරයන් රැසක් මෙලෙස සීසීටීවී කැමරාවල සටහන් වී තිබුණා.

SHARE

You may also like