Thursday, March 28, 2024

General line - 0115112241

සැමන් ටින් දෙකක් සොයාගෙන ඇවිදින දැරියගේ හදවත කම්පා කරවන වීඩියෝව දැක ලොවම පිහිටට

8045

සැමන් ටින් දෙකක් ආධාරයෙන් ඇවිදින පාද අහිමි අට හැවිරිදි සිරියානු දැරිය පිළිබඳව සමාජජාල ඔස්සේ දැඩි කතාබහක් මතු කළා.

ඒ ආකාරයෙන් සිරියානු සරණාගත කඳවුරක සිටින ඇයව දැකීමෙන් මුළු ලොවම කම්පාවට පත් වුණා.

ඇයව දැකීමෙන් බොහෝ දෙනෙක් ඇයට පිහිටවීමට පෙළඹී ඇති බවයි වාර්තා වෙන්නේ.

තුර්කියේ ඉස්තාන්බුල් නුවරට ඇයව රැගෙන විත් එහිදී ඇයට ප්‍රතිකාර කිරීම ආරම්භ කර ඇති අතර තුර්කි රජය මැදිහත් වී ඇයට කෘත්‍රිම පාද ලබා දීමට ද සූදනම් බවයි වැඩි දුරටත් වාර්තා වෙන්නේ.

SHARE

You may also like