නත්තල් සහ පාසල් නිවාඩු කාලයත් සමඟ නුවරඑලිය දෙස් විදෙස් සංචාරකයන් විශාල පිරිසක් පැමිණ ඇති බව නුවරඑළිය සංචාරක හෝටල් හිමියන් පවසනවා
නුවරඑළිය නගරය වික්ටෝරියා උද්‍යානය ග්‍රෙගරි වැව ආශ්‍රිතව සංචාරකයන්ගෙන් පිරි තිබු බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ.
සංචාරකයන්ගේ ආරක්ෂාව සඳහා නුවරඑලිය පොලිසියෙන් විශේෂ ආරක්ෂාවක් ලබා දී තිබෙනවා.