Saturday, July 27, 2024

General line - 0115112241

දුම්රිය ළඟට එනකම් නොදැනෙන දෙදෙනාට දුම්රියෙන් පාඩමක් උගන්වයි (VIDEO)

8278

ඔබ සෑම විටම දුම්රිය මාර්ගයෙන් ඉවත්ව ගමන් කළ යුත්තේ මේ නිසාවෙනි. බොහෝවිට දුම්රියක් පිටුපසින් පැමිණෙන විට ඔබට එය පැමිණෙන වග නොඇසෙන්නට මෙන්ම නොදැනෙන්නට පුළුවන්.

එසේ සිදුවුණ හොත් ඔබට හිමිවන්නේ බියකරු අවසානයක්.

දුම්රිය රියදුරා ඔබව දැක්කත් ඔහුට ඔබව බේරා ගැනීමට නොහැකි වන්නට පුළුවන්.

කෙසේවෙතත් මෙම සිද්ධියට මුහුණ දෙන දෙදෙනාට එසේ අවාසනාවන්ත ඉරණමකට මුහුණ දෙන්නට සිදු නොවුනත් ඔවුන්ට එහි බියකරු බවනම් දැනෙන්නට ඇති.

(වීඩියෝව පහතින් දැක්වෙයි)

 

SHARE

You may also like