Friday, March 29, 2024

General line - 0115112241

වෙනිසියුලා ජනපති ඝාතනයට පැමිණි ඩ්‍රෝන යානය පුපුරා ගිය හැටි (VIDEO)

14211

වෙනිසියුලා ජනාධිපති නිකොලොස් මාදුරෝ උත්සවයක් අමතමින් සිටියදී ඔහු ඝාතනය කිරීමට තැත් කළ ඩ්‍රෝන යානය පුපුරා ගිය ආකාරය පහතින් දැක්වෙයි.

මෙම ඝාතන චෝදනාවට මේ වන විට පුද්ගලයින් 6 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

(වීඩියෝව පහතින් දැක්වෙයි)

 

SHARE

You may also like