Thursday, March 13, 2025

General line - 0115112241

උතුරු කොරියාවේ 70 වන සංවත්සරයේ වෙනස ලොවේම අවධානයට (VIDEO)

6276

උතුරු කොරියාවේ 70 වන සංවත්සරය  නිමිත්තෙන් අගනුවර පැවති දැවැන්ත හමුදා පෙළපාලියේදී මෙවර සිදු වූ වෙනසක් පිළිබඳව ලොවේම අවධානය යොමුව තිබෙනවා. 

ඒ අනුව අන්තර් මහද්වීපික බැලිස්ටික් මිසයිල ප්‍රදර්ශනය නොකෙරුණු බවයි වාර්තා වෙන්නේ.

(වීඩියෝව පහතින් දැක්වෙයි)

 

SHARE

You may also like