Wednesday, April 17, 2024

General line - 0115112241

සිඟිත්තා බිම විසිකරමින් කාන්තාවන් 05 දෙනෙක් ගුටි පොරයක (VIDEO)

6514

සෞදි අරාබියෙන් වාර්තා වෙන මෙම වීඩියෝවේ කාන්තාවන් 05 දෙනෙකු මහ මග ගුටිබැට ඇණ ගන්නා ආකාරය දැක්වෙනවා.

අසළ සිටි අයෙක් මෙම සිද්ධිය වීඩියෝ කර ඇති අතර එහිදී එක් කාන්තාවකගේ අතේ සිටින සිඟිති දරුවා කිහිප වරක් බිම වැටෙන අයුරුද මෙහි දැක්වෙනවා.

(වීඩියෝව පහතින් දැක්වෙයි)

SHARE

You may also like