Saturday, February 22, 2025

General line - 0115112241

හිටපු යුද හමුදාපතිවරයෙකු ඇතුළු 13 දෙනෙකු සජබයට එක්වෙයි



හිටපු හමුදාපති මෙන්ම හිටපු යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් මහේෂ් සේනානායක සමගි ජන බලවේගයට එක්වී තිබෙනවා.

හිටපු යුද හමුදාපති විශ්‍රාමික ජෙනරාල් මහේෂ් සේනානායක ( RWP, RSP, VSV, USP) මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ රට ගොඩනැගීමේ වැඩපිළිවෙළට සහාය දැක්වීමේ අරමුණින් සමගි ජන බලවේගය හා එක්විය. 

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වී සමගි ජන බලවේගය හා එක් වූ ඒ මහතා සමගි ජන සමගි රණවිරු බලවේගයේ ප්‍රධානියා ලෙස පත් කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කටයුතු කරට තිබෙනවා.