Tuesday, March 25, 2025

General line - 0115112241

උත්තර ලංකා සභාගයට මොකද වුණේ ?



දේශපාලන ව්‍යාපාරයක් ලෙස උස් පහත්වීම් පැවතියද ඕනෑම මැතිවරණයකට මුහුණ දීමේ සූදානමින් පසුවන බවද උත්තර ලංකා සභාගය නියෝජනය කරන ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර පවසනවා.

ඒ, නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින්.

ඔහු මෙහිදී පැවසුවේ ගෝඨාභය පාලනයේදී ගිලිහී ගිය ජනතා පැතුම්වලට යළි පණ දිය යුතු බවයි. 

ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර සහභාගී වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සම්පූර්ණ වැඩසටහන නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.